චීනය විසින් අමෙරිකානු ආනයන 84% ක තීරු බද්දක් පනවන බව චීන මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම බද්ද හෙට (10) දින සිට ක්‍රියාත්මක කරයි.
අමෙරිකානු ජනාධිපතිවරයා චීන ආනයන සඳහා පැනවූ 104%ක බද්ද අද (09) සිට ක්‍රියාත්මක වෙමින් ඇත.