දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රියේ අවමංගල්‍ය අවස්ථාවක මෙම ගැටුම හටගෙන ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
බද්දේගම මද්දෙවිල ප්‍රදේශයේදී මෙසේ මිය ගොස් ඇත්තේ එක පවුලේ සහෝදරයකන් දෙදෙනෙකි.