Spread the love

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට සහභාගි වී තිබේ.

අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට ඔහු එක්ව ඇත.

මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ සමගි ජන බලවේගය සමග ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානම් බවයි.