Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

තම ප්‍රදේශයේ ජනතා මතයට ගරු කරමින් මෙම තීන්දුව ගත් බවද හෙතෙම කියා සිටියේය.