Spread the love

කිරිබත්ගොඩ සසෙක්ස් විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන පොසොන් බැති ගී සරණිය හා සිසිල් පැන් දන්සල පොසොන් පෝදා සවස 06.00 සිට කඩවත ,9 කණුව ,විදුලිබල මණ්ඩලය පරිශ්‍රවයේදී පැවැත්වෙන බව සසෙක්ස් විදුහල්පතිණි ආර්.ඩී .බාලසුරිය මහත්මිය පැවසුවාය.