Spread the love

නිමල් රාජපක්ෂ-

මෙවර පොසොන් .උත්සව සමයේ මැතිමතුන්ගේ ගමන් කිරීම සදහා විශේෂිත දුම්රිියයන් 12 ක් අනුරාධපුරය දක්වා ධාවනයට එක්කොට ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන අධිකාරී එන්.කේ ඉදිපොලගේ මහතා පවසයි.

ජනතාව දුම්රියෙන් ගමන් කිරීමේදි ඉතා අවධානම් තත්ත්වයේ පටු පාලම් තිබෙන බැවින් පාපුවරුවේ ගමන් කිරිමෙන් වලකින ලෙස ඉල්ලා සිටි.

වීඩියෝව නරඹන්න subscribe කරන්න


බතිමතුන්ගේ ගමන් පහසුව සදහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා සංචාරක ප්‍රවේශපත්‍ර පරික්ෂකවරුද යොදවා ඇතැයිද පැවසු ඉදිපොලගේ මහතා තමන් ලබාගත් ප්‍රවේශපත්‍රයට හිමි පංතියේ ගමන් කිරීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.