Spread the love

පොළොන්නරුව දිස්ත්‍රික්කය -අවසන් නිල ඡන්ද ප්‍රතිඵල ලැබී ඇත. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ථ වැඩි ඡන්ද ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටි.

අනුර කුමාර දිසානායක – 130,880 (46.12%)
සජිත් ප්‍රේමදාස 100,730 (35.49%)
රනිල් වික්‍රමසිංහ – 36,908 (13%)
නාමල් රාජපක්ෂ – 5,594 (1.97%)