Spread the love

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමා තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10% දක්වා පදනම් අංක 100 කින් අඩු කර තිබේ.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ පවත්වන අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.