Spread the love

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ, 2023 මාර්තු 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පිළිවෙලින් සියයට 15.50 සහ සියයට 16.50ක් වන පරිදිය.