Spread the love

නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 15 දෙනෙක් සඳහා ස්ථාන මාරු ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව වැඩිදුරටත් සඳහන් .

.