Spread the love

ගෙන එනු ලබන නව නීති යටතේ ඉදිරියේදී මෙරට සමලිංගික පොලීසියක්ද ඇතිවීමේ ඉඩක් ඇති බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියෝ සඳහන් කරති.

සංක්‍රාන්ති ලිංගිකයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත පිළිබඳව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.