Spread the love

පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියාගේ ධුරයේ වැඩ බැලීම සදහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත්කර තිබේ.
පොලිස් කොමිසම අද රැස්වු අවස්ථාවේදි මෙම තීරණය ගෙන තිබේ
මධ්‍යපලාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ලෙස ලලිත් පතිනායක මහතා දැනට කටයුතු කරන අතර දැනට පොලීසියේ සිටින ජේෂ්ඨතම නිලධාරියාද වෙයි.