පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එ්මට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත අද දිනයේ භාරදීමට නියමිතව ඇත.
එළැඹෙන අප්‍රේල් තුන්වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වන විට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.