Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (09) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් සඳහන් කළේ කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේදී දේශපාලන මණ්ඩලය රැස්වන බවයි.

වර්තමාන දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ විනය මණ්ඩලයට බලතල ලබාදීම ඇතුළු කාරණා කිහිපයක් අද සාකච්ඡා කිරිමට නියමිතව තිබෙනවා.