Spread the love

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

එ් අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය වන්නේ මෙසේය.