පසුගිය වසරේ ජුනි මාසයේ ගවේශණ චාරිකාවක් සඳහා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයක් බලා පිටත් වූ නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනා වන සුනීතා විලියම්ස් සහ බව් විල්මෝස් මාස 9ට පසු පෘථිවියට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙම ගගනගාමීන් දෙදෙනා දින 8ක කාල සීමාවක් සඳහා පසුගිය වසරේ ජුනි මාසයේ අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගොස් ඇති අතර ඔවුන් ගමන් ගත් ස්ටාර්ලයින් යානයේ හීලියම් ද්‍රාවණ කාන්දුවක් ඇතුළු ගැටළු රැසක් හේතුවෙන් ඔවුන්ට නැවත පෘථිවියට පැමිණීමට නොහැකිව ඇති බව සඳහන් කර