Spread the love

මොරගොල්ලාගම කුඹුක්කඩවල ප්‍රදේශයේ පුරාවස්තු ගැනීමේ අරමුණින් කැණීම් සිදුකර පුද්ගලයකු පූජා භාණ්ඩ සහ කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව මොරගොල්ලාගම පොලිසිය පවසයි.

වයස අවුරුදු 20ක්වූ මොරගොල්ලාගම කුබුක්කඩවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් තිදෙනෙකු පලාගොස් තිබේ.

එම සැකකරුවන් මේවන විට හඳුනා ගෙන තිබේ.

එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මොරගොල්ලාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.