Spread the love

පුර්ණ ශ්‍රවන ආබාධිතයිනට රියදුරු බලපත් අද(16) ලබා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා පවසයි.
නියමු ව්‍යාපෘතියක් හැටියට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන අතර එහි ප්‍රගතිය අනුව ඉදිරියේදි දිවයින පුරා දියත් කිරීමට පියවර ගැණෙ., වැඩි දුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

වීඩියෝව නරඹන්න subscribe කරන්නන