Spread the love

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ ප‍්‍රදේශ යථා තත්ත්වයට පත්වෙමින් ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මේ වනවිට අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 50 කට ආසන්න ප‍්‍රමාණයක් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා ඇතිබව පැවසීය.