Spread the love

පී.එන් හේමන්ත මහතා කොළඹ නගරයේ 1 සුරාබදු අධිකාරී තනතුරේ ඊයේ (23) පෙරවරුවේ එළඹුන සුභ මොහොතින් සිය රාජකාරී ඇරඹුවේය..
1991 වසරේ සුරාබදු පරීක්ෂක වරයකු ලෙස සේවයට බැදුන පි.එන්. හේමන්ත මහතා හොරණ ,නුවරඑළිය , පොලොන්නරුව , පාදුක්ක, මීගමුව, ඇල්පිටිය ,යාපනය ,ගාල්ල ,විශේෂ මෙහෙයුම් ඒකකය, යන ස්ථානවල සුරාබදු ස්ථානාධිපති(ප්‍රධාන සුරාබදු පරීක්ෂක) ලෙස සිය රාජකාරී ඉටු කළේය.

පුරා වසර 32 ත් සුරාබදු ස්ථානාධිපති ( ප්‍රධාන සුරාබදු පරීක්ෂක ) තනතුර හෙබවු ඒ මහතා ගාල්ල සුරාබදු ස්ථානයේ සුරාබදු අධිකාරී හැටියට සේවය කළේය. පසු කොළඹ නගරය 1 සුරාබදු ස්ථානයේ සුරාබදු අධිකාරී වශයෙන් සිය ධුරයේ ඒළඹුණ සුභ මොහොතින් ඊයේ වැඩ ගත්තතේය