Spread the love

මධ්‍ය පලාතේ රෝහලක පැරණි බැම්මක් කඩා වැටීමෙන් එයට යටවී පුද්ගලයකු මිය ගිය පුවතක් වාර්තාවෙයි
සිද්ධිය වී ඇත්තේ අද දහවල් කාලයේ කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලෙනි. එහි පැරණි බැම්මක් ඉදිකරමින් තිබියදි පැරණි පැති බැම්ම කඩා වැටීමෙන් මෙසේ මියගොස් ඇත්තේ
අනතුර සිදුවු අවස්ථාවේදී බැම්ම ඉවත්කොට අදාල පුද්ගලයා රෝහල ගත කලද එවිටත් මිය ගොස් තිබිණ.
මෙසේ මියගොස් ඇත්තේ කඩුගන්නාව පරණපට්ටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් අබේරත්න නැමැති 33 හැවිරිදි අයෙකි.