උත්තරපත්‍ර පරීක්ෂා කර අවසන් බැවින් විභාග දෙපාර්තමේන්තුවට සැප්තැම්බර් වන විට 2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිපල නිකුත් කළහැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
2025 ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත මීළඟ සාමාන්‍ය පෙළ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.