Spread the love

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව හෙට(17) සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමා ඇත.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 ක් වන අතර විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ දමා ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ.

සම්පූර්ණ ගාස්තු ලැයිස්තුව පහතින්,