Spread the love

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කර ඇත..

ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දමා ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.