Spread the love

පාසල් සිසුවෙක් බස් රථයක් ධාවනය කරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ පින්තූර මගින් හුවමාරු වේ.

නුවරඑළිය ප්‍රදේශයේ දී මෙම පාසල් සිසුවා ධාවනය කරන්නේ ඔවුන් පාසල් වාර්ෂික අධ්‍යාපන චාරිකාවට එක් වූ අවස්ථාවේ බව කියැවෙයි.

දකුණු පලාතේ සිට නුවරඑළිය ප්‍රදේශයට පැමිණි බස් රථයක් මෙසේ ධාවනය කර ඇත.