Spread the love

අද (02) දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලිං පවසයි

පසුගියදා කොළඹ පැවති උද්ඝෝෂණයට පහර දීමට විරෝධය පළ කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා පැවැත්වෙනු ඇත.

ඒ අනුව අද පාසල් වේලාවෙන් පසුව විරෝධතා පැවැත්වීමට නියමිතව බවයි ඹහු පැවසුවේ