Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදී වාහනයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් ඔහුගේ වාහනයට වෙඩි තබා තිබෙනවා.

කෙසේ නමුත් මෙම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට කිසිඳු තුවාලයක් සිදුවී නොමැති බවයි වාර්තා වෙන්නේ.