Spread the love

පාර්ලිමේන්තුව අද (18) රැස්වීමට නියමිතයි.

ඒ අනුව පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සංචාරක කටයුතු පනත යටතේ නියමයන් පහක්, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ඇති නියෝග කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව ඇත.