Spread the love

පාන් අලෙවි කරන සෑම වෙළඳසැලකම තරාදියක් තිබිය යුතු බවත් ,තරාදියක් නොමැති නම් වහාම 1977 දුරකථනයට දැනුම් දියයුතු බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි

පාරිභෝගිකයාට පාන් ගෙඩියක බර පරික්ෂා කර බැලීමට අවස්ථාව සලසා දිය යුතු බවයි එහි අධ්‍යක්ෂ (විශේෂ වැටලීම් සහ විමර්ශන ඒකකය) සංජය ඉරසිංහ සඳහන් කළේ.