නාගොඩ සුමන
ප්‍රාදේශී සභා මැතිවරණයේදී ආණ්ඩුවට අභියෝග කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මංත්‍රී වජිර අබේවර්ධන මහතා ගාල්ල නෙළුව ප්‍රදේශයේ පැවති පාක්ශිකයන්ගෙ හමුවකදී පැවසීය.
ප්‍රාදේශී සභා මැතිවරණය සඳහා සුදුසු කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට නියමිතයි
ආණ්ඩුව පිළිබඳ එදා තුබූ ජනතාවගෙ ප්‍රසාදය මේ වනවිට අඩුවී තිබේ.
ජනාධිපතිවරණයේදි සහ පාර්ලිමේන්තු මැතිවරණයේදි දුන් පොරොන්දු මේ දක්වා ඉටුකිරීමට නොහැකි වීම ඊට හේතුවයි
එදා පැවති මිලට වඩා සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල මේ වනවිට ඉහළ මට්ටමක පැවතීම ද ඊට හේතුවී ඇතිබව වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.