සිංහල සිනමාවේ දුෂ්ඨයාගේ චරිතයට නව පකක්දුන් ප්‍රවීන රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්තවී ඇත.
මියයන විට ඒ මහතා 85 වන වියේ පසු විය.
ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදී ඇති ඔහු සිංහල සිනමාවේ දුෂ්ටයාගේ චරිතයට නව පණක් දුන් සහ කෘතහස්ත රංගන ශිල්පියෙක් ලෙස ජනාදරයට පාත්‍රවී තිබිණ.
රක්තා, මුවන්පැලැස්ස 1, 2, 3, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ යන චිත්‍රපට වල ඹහු රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයකි..