Spread the love

ප්‍රවීන මාධ්‍යවේදී ගුණසිරි විතානගේ මහතා අභාවප්‍රාප්තවෙයි.

ඒ මහතාගේ දේහය රුක්මල්ගම ජයමිනී අවමංගල උත්සව ශාලාවේ හෙට (31) උදේ 9.00 සිට සවස 5.00 දක්වා තැන්පත්කොට තිබෙන අතර එදින සවස සවස 6.00 ට රුක්මල්ගම පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කෙරේ. .