Spread the love

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (20) උදෑසන මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රියක ගමන් කර ඇත.

දුම්රිය මගීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් ඔහු එහිදී මගීන් සමඟ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි සඳහන්

දුම්රියට ගොඩවීමේදී ආබාධිත පුද්ගලයින් මුහුණ දෙන අභියෝග, ධාවන පථවල සහ දුම්රිය ස්ථානවල අපිරිසිදු තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.