Spread the love

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද මහනුවර පල්ලෙකැලේදී පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස් කරගෙන සිටියි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට පහර ඇෆ්ගනිස්තාන පිතිනරුවන් ඉතා පහසුවෙන් ලකුණු රැස්කර ගන්නා ලදී.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ආරම්භක පිතිකරු ඊබ‍්‍රාහිම් සර්ධාව් ලකුණු 162ක් ලබාගෙන තිබේ.