Spread the love

ප්‍රංශයේ නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නක් හේතුවෙන් ළමුන් 5 දෙනෙක් ඇතුළුව 10 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලියොන් නගරයේ පිහිටි නිවාස සංකීර්ණයක එම ගින්න ඇතිවී තිබේ.