Spread the love

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වන දින පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

මෙවර විභාගය මධ්‍යස්ථාන 2,888 කදී පැවැත්වීමට නියමිතයි.

අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

නීතිය උල්ලංඝනය කරන පිරිස් වෙත දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.