Spread the love

උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීමේ දත්ත පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක් හේතුවෙන් දිවයින පුරා උප්පැන්න මරණ හා විවාහ සහතික පිටපත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය අක්‍රීයවී ඇත.

ඒ අනුව අදාළ පද්ධතියේ දෝෂය නිවැරදි කිරීම සඳහා ICTA ආයකනය කඩිනමින් කටයුතු කරමින් ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.