Spread the love

නිමල් රාජපක්ෂ-

සිය බලප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුම වලදි නිති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් වටලා අධිකරණ වෙත ඉදිරිපත්කොට හා බලපත්‍ර කොන්දේසි කඩකළ බලපත්‍ර ලාභීන්හට සමථ ගාස්තු අයකර රුපියල් අනුලක්ෂයක දඩ අදායමක් රජයට ලබා දීටම හැකිවු බව ශ්‍රී ජයවර්ධන පුර සුරාබදු ස්ථානාධිපති නන්දන පෙරේරා මහතා පවසයි.
සිය වැටලිම් සිදු කිරීමේදී තරා තිරම නොබලා රාජකරිය ඉටු කරන බවත් නිතිය කාටත් එක සමානව ඉටුකරන බවත් වැඩි දුරටත් පැවසුවේය.
අද ජාවාරම් කරුවන් අන්තර් ජාලය උපයෝගි කරගෙන මත්පැන් ජාවාරම් සිදු කරන බැවින් උපාය ධුතයෙන් යොදවා මත්පැන් මිලදි ගන්නා මුවාවෙන් ජාවාරම් කරවන් නීති රැහැනට ගැනීමට සමත්වු බවත් පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන පෙරේරා මහතා ,