Spread the love

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හෙවත් COPE කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර පත්වී ඇත.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (09) පස්වරු 2.00 ට රැස්වීමෙන් අනතුරුව ඔහුව ඒකමතිකව පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.