Spread the love

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිවසින් ආහාර ගෙන්වා ගැනීම සඳහා අවසර ඉල්ලා තිබීම පිළිබදව , පාලනාධිකාරිය සලකා බලමින් සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී දිසානායක සඳහන් කරයි.

මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහු, අප්‍රේල් පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.