Spread the love

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත‍ සජිත් ප්‍රේමදාස ඡන්ද 30,363 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක – 27,501
රනිල් වික්‍රමසිංහ – 21,556
නාමල් රාජපක්ෂ – 2,573
දිලිත් ජයවීර – 746