
.ගණේමුල්ල දුම්රිය ස්ථානයට නගරයට ආසන්නයේ නිවසක් බදු දීමට ඇත.

ජල විදුලිය සහිත දෙමහල් ගොඩනැගිල්ක පහත මාලය වේ. කාමර දෙකකින් සමන්විත සාලය කුස්සිය බාත්රුම් සහිත මෙම නිවස මසකට රුපියල් 15000/- මිලකට බදු දෙනු ඇත

.නිවස සදහා වෙන වෙනම විදුලිය සහ ජලය ලබාගෙන ඇත. 0717 155 751 යන දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකියි