නුගේගොඩ සිට නිරුවතින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු, කඩුගන්නාව ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, ඔහුව මනෝ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කිරීමටත් නියෝග කර තිබේ.