Spread the love


වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හටගෙන ඇත.

ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 10ක් යොදවා ඇති බව කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තුමේන්තුව සදහන් කරයි