Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන බවට දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් ඇත.

එම පියවරත් සමග නාමල් රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය ලබා ගැනීමටද හැකියාවක් ඇති බවද වාර්තා වෙයි.

ඉදිරි තීරණාත්මක අවස්ථාවක මෙම පියවර ගනු ඇතැයි ද එම තොරතුරු පැවසීය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයාට සමීප මුලාශ්‍රයක් සඳහන් කළේ මේ දක්වා එවන් තීන්දුවක් ගෙන නැති බව පැවසිය හැකි බවයි.