Spread the love

උදාවු 2023 වසරේ ලොව පුරා ජනතාව විවිධ උත්සව සංවිධානය කර තිබු අතර මල්වෙඩි සංදර්ශන ඇතුළු අංග ගණනාවකින් අලංකාර කරමින් සතුට විදින බවට වාර්තාවෙයි.

2023 නව වසර පිළිගැනීම සඳහා විශාල ජනතාවක් පැමිණ ගාලු මොවදොර පිටියට පැමිණ තිබු අතර ශ්‍රී ලංකාවේද සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ තිබිණ.