Spread the love

නිමල් රාජපක්ෂ-

ඉදිරි වසරේ නව සුරාබදු පනතක් යටතේ, නව සුරාබදු ප්‍රමිතීන්ට අනුව ,නව සුරාබදු කාර්ය මණ්ඩලයක් හා නව සුරාබදු ප්‍රතිපත්තිවලට අනුරූපව මත්පැන් හා දුම්කොල කර්මාන්තය නිසි ලෙස නියාමනය කරමින් ඒ මගින් රජයට හිමිවියයුතු සියලු ආදායම් මහාභාණ්ඩාගාරය වෙත ලැබීමේ ක්‍රමවේදයන් සකස් කරන බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි. අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා එසේ පැවසුවේ එළඹුන නව වසරේ සිය ධුරයේ රාජකාරි ඇරඹු අවස්ථාවේදීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ආචාර්ය කපිල කුමාරසිංහ මහතා ,
වීඩියෝව නරඹන්න subscribe කරන්න