Spread the love

හෙට (01) දිනයේ සිට නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි අධිකාරිය කියයි.

ඒ පිළිබදව පැහැදිලි කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.