Spread the love


නිමල් රාජපක්ෂ-

නත්තල් දිනයදා එනම් හෙට(25) උඩරට දුම්රිය මාර්ගයේ සියලුම දුම්රිය ආසන මීට මාසකට පෙර විනාඩි 2 ක් ඇතුළත ක්ෂණිකව වෙන්කර අවසන් විය.

එම නිසා හෙට දිනයේ උඩරට මාර්ගයේ ගමන් ගන්නා මගීන් හට දුම්රිය ආසන වෙන්කීරීමේ පහසුකම් නොමැතිබව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
හාලි ඇළ හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර ඊයේ සවස පීලි පැනීමට ලක්වු දුම්රිය යළි පිීලි ගතකොට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථාවක් කොට තිබේ. ඒ් අනුර අද රාත්‍රියේ උඩරට දුම්රිය ධාවනය සුපුරුදු පරදි සිදු කෙරේ.