Spread the love


නිමල් රාජපක්ෂ-


පොල් ,තල් ,පළතුරු කර්මාන්තත් ,අපටම අවේනිකවු ධාන්‍යයත් තිබෙන බැවින් ජනතාවට හානි දායක නොවන , අපනයන වෙළද පොළ ඉලක්ක කරමින් මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කරන්න පර්යේෂණ කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් .ජේ ගුණසිරි මහතා පවසයි.
මේ සදහා සුරාබදු දෙපාර්තුමේන්තුව සතු කුඩා ප්‍රමානයේ ස්කාගාරයක් තිබුනහොත් පර්යේෂණ කිරීමට පහසුවක් ඇතිවන බැවින් ඉදිරියේදී එම කටයුතු සිදු කිරීම සදහා වු සකස්කළ ව්‍යාපාති වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කරන්න අදහස් කරගෙන ඇතැයිද පැවසුවේය.
අද බොහෝ දෙනෙක් නොයෙක් ආකාරයේ මත්පැන් නිෂ්පාදන සකස් කරන්න සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලිම් කලද ඹවුන් පටන්ගෙන තත්ත්ව සහතික ලබා ගැනීමේදී අසමත් වුවහොත් ඹවුන් වැය කළ විශාල මුදලක් අපතේ යනු ඇත.
එම නිසා ඉතා අඩු මිලට ජනතාවට හානිදායක නොවන අයුරින් මත්පැන් වර්ගයක් ලබා දීමටත් , අපනයන වෙළද පොල ඉලක්ක කරමින් නිෂ්පාදනය කිරීම සදහා පර්යේෂණ කරන්න බලාපොරොත්තුවන බවද එම්.ජේ ගුණසිරි මහතා පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු සුරාබදු කොමාසාරිස් ජෙනරාල්වරයා ,